උදාහරණයක් ලෙස මනුකියවන්නා දින 3500කින් පැමිණෙන විට විදුලි ඒකක පමාණය 95ක් ලෙස සටහන්ව තිබුනහොත්,
භාවිතා කල ඒකක ප්‍රමාණය 90ට වැඩි නිසා ඔබට 90-120ත් අතර පාරිභෝජනය කලා සේ නොසැලකේ. මෙවැනි මොහොතක ප්‍රාන්ත වගුව පහත ආකාරයට වෙන්ස් කර ගනනය කිරීම් සිදු කරනු ලැබේ.
මාසික පාරිභෝජනය | යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. | ස්ථිරව ගෙවිය යුතු මුදල රු. | ||
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් | මනු කියවන්නා දින 35 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය | |||
0-30 (30) | 0-35 (35) | 2.50 | 30.00 | |
31-60 (30) | 36-70 (35) | 4.85 | 90.00 |
භාවිතා කරන ලද ඒකක සංඛ්යාව = 32 අයවිය යුතු ආකාරය
භාවිතා කළ ඒකක ප්‍රමාණය ඒකක 60ට වැඩිනම්
මාසික පාරිභෝජනය | යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. | ස්ථිරව ගෙවිය යුතු මුදල රු. | |
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් | මනු කියවන්නා දින 35 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය | ||
0-60 (30X2=60) | 0-70 (35X2) | 7.85 | 480.00 |
61-90 (30) | 71-105 ( 35) | 10.00 | 480.00 |
91-120(30) | 107-140(35) | 27.75 | 00 |
121-180 (60) | 141-210(70) | 32.00 | 90.00 |
භාවිතා කළ ඒකක සංඛ්යාව = 95.
භාවිතා කරන ඒකක සංඛ්යාව = 88
මනු කියවන්නා දින 28 න් පැමිණි යහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය
ඒකක 60 අඩු විදුලි පාරිභෝජනයක් සඳහා
මාසික පාරිභෝජනය | යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. | ස්ථිරව ගෙවිය යුතු මුදල රු. | |
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් | මනු කියවන්නා දින 28 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය | ||
0-30 (30) | 0-28 | 2.50 | 30.00 |
31-60 (30) | 29-56 | 4.85 | 90.00 |
ඒකක 60 වැඩි විදුලි පාරිභෝජනයක් සඳහා
මාසික පාරිභෝජනය | යුනිට් 1 ගෙවිය යුතු මුදල රු. | ස්ථිරව ගෙවිය යුතු මුදල රු. | |
මනු කියවන්නා දින 30 න් ම පැමිණියහොත් | මනු කියවන්නා දින 28 න් පැමිණියහොත් ඒකක ප්‍රාන්තර වෙනස් වෙන ආකාරය | ||
0-60 (30X2=60) | 0-56 (28X2) | 7.85 | 480.00 |
61-90 (30) | 57-84 (28) | 10.00 | 480.00 |
91-120(30) | 85-112 (28) | 27.75 | 00 |
121-180 (60) | 113-140 (28) | 32.00 | 90.00 |
කාලපාදක ක්‍රමයට විදුලි බිල ගනනය කෙරෙන ආකාරය
මෙහිදී මුදල් අයකරණු ලබන්නේ විදුලිය පාරිභෝජනය කරන කාල සීමාව අනුවයි. දිනක පැය 24, කාල ප්‍රාන්තර 3 කට බෙදා ඇත.
- දිවා කාලය (පෙරවරු 30සිට පස්වරු 6.30 දක්වා)
- කාර්‍යබහුල කාලය (පස්වරු 30 සිට පස්වරු 10.30 දක්වා)
- කාර්‍යබහුල නොවන කාලය (පස්වරු 30 සිට පෙරවරු 5.30 දක්වා)
මෙම අය ක්‍රමය හඳුන්වාදී ඇත්තේ කාර්‍යබහුල නොවන කාලය (පස්වරු 10.30 සිට පෙරවරු 5.30 දක්වා) විදුලිය භාවිතය දිරි ගැන්වීමටය.
උදා හරනයක් ලෙස විශේෂයෙන් විදුලියෙන් දාවනය වන මෝටර් රථ, නිවසේදී ආරෝපණය කරන විදුලි පාරිභෝගිකයින්ට මෙම ක්‍රමය යටතේ කාර්‍යබහුල නොවන කාලය තුල අඩු පිරිවැයකින් මෝටර් රථ බැටරිය ආරෝපනය කර ගත හැක. මෙයට හේතුව වන්නේ කාර්‍යබහුල නොවන කාලයේදී විදුලි ඒකකයක් සඳහා අයකරන ගාස්තුව අඩුවීම නිසාය
(Smart Meter – Step by Step මාර්ගෝපදේශය සකසන්නේ කෙසේද)
Tariff Category | TOU Time Period | Charge (LKR/kWh) |
DC Fast Charging | දිවා කාලය | 50.00 |
කාර්‍යබහුල කාලය | 70.00 | |
කාර්‍යබහුල නොවන කාලය | 30.00 | |
Level 2 AC Charging | දිවා කාලය | 30.00 |
කාර්‍යබහුල කාලය | 55.00 | |
කාර්‍යබහුල නොවන කාලය | 20.00 |
ආගමික ස්ථාන සහ සමාජ සේවා ස්ථාන සඳහාවූ අය ක්‍රමය
ආගමික කටයුතු සඳහා ජනතාව රැස්වන, ආගමික කටයුතු සිදුකරන පූජකවරුන්ගේ වාසස්ථාන සඳහා සපයන විදුලි සම්බන්ධතා සහ සමාජ සත්කාරයක් ලෙස ක්‍රියාත්මක කෙරන බවට සමාජ සේවා සහ සුභ සාදක ආයතනමගින් සනාථ කර ඇති, අනාත නිවාස, වැඩිහිටි නිවාස, ආබාදිතයන් සුරැකුම් මධ්‍යස්ථාන සඳහා මෙම අයක්‍රමය යටතේ විදුලිය සපයනු ලබයි.
Consumption per month(kWh) | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) |
0-30 | 1.90 | 30 |
31-90 | 2.80 | 60 |
91-120 | 6.75 | 180 |
121-180 | 7.50 | 180 |
>180 | 9.40 | 240 |
කර්මාන්ත සඳහා අයක්‍රමය (Industrial Consumers)
මෙම අය ක්‍රමය යටතේ විදුලිය ලබා ගැනීමට සුදුසුකම් ඇති කර්මාන්ත මෙම විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කොට ඇත. (Link to the gazette)
එම කර්මාන්ත ප්‍රධාන කාණ්ඩ 8ක් යටතේ හඳුනාගෙන ඇත .
- කෘෂි, වන හා ධීවර
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
- පතල් හා කැණිම්
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
- නිෂ්පාදන කර්මාන්ත
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
- විදුලිබලය, වායු හා හුමාල සහ වායු සමීකරණ සැපයුම
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
- ජල සැපයුම, මලාපවහන, අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප‍්‍රතිකාරක සේවා
(මෙම කාණ්ඩයට අයත් වන කර්මාන්ත- Link)
ඉහත සඳහන් කර්මාන්ත වර්ගයකට ඔබේ කර්මාන්තය අයත්වේනම්,ඔබට පහත මිල ගනන් යටතේ විදුලිය භාවිතා කිරීමේ හැකියාව ඇත.
ගිවිසුම්ගත විදුලි ඉල්ලුම (kVA ප්‍රමාණය) අනුව කර්මාන්ත තව දුරටත් වර්ග කිරීම
ගිවිසුම්ගත විදුලි ඉල්ලුම (kVA ප්‍රමාණය) අනුව ඔබව I1, I2,I3 ලෙස තවදුරටත් කාණ්ඩ තුනකට බෙදනු ලබයි. ඔබේ සේවා සපයන ආයතනය විසින් මෙම කාණ්ඩ කිරීම සිඳුකරයි.
I1 කාණ්ඩය
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු කර්මාන්ත I1 කාණ්ඩය ට අයත්ය
I1 කාණ්ඩය යටතේ ඔබට පහත කාණ්ඩ දෙකෙන් එකකට විදුලි සම්බන්ධතාව ලබා ගැනීමේ පහසුව ඇත
- භාවිතා කරන ඒකක ප්‍රමාණය පදනම්වන තනි ගාස්තු ක්‍රමය
මාසික පාරිභෝජනය | බලශක්ති ගාස්තුව (LKR/kWh) | ස්ථිර ගාස්තුව (LKR/month) |
ඒකක 300 ට වැඩි අඩු | 10.80 | 00 |
ඒකක 300 ට වැඩි | 12.20 | 600 |
- කාල පාදක ක්‍රමය
Time Interval | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month (LKR/kVA |
Peak (18.30 – 22.30) | 20.50 | ||
Day (5.30 – 18.30) | 11.00 | ||
Off-Peak (22.30 – 05.30) | 6.85 | 300 |
I2 කාණ්ඩය
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා වැඩි කර්මාන්ත I2 කාණ්ඩය ට අයත්ය
මේ සඳහා කාල පාදක ක්‍රමය යටතේ පමණක් විදුලිය ලබාදෙනු ලබයි
Time Interval | බලශක්ති ගාස්තුව (LKR/kWh) | ස්ථිර ගාස්තුව (LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 20.50 | ||
Day (5.30 – 18.30) | 11.00 | ||
Off-peak(22.30 – 05.30) | 6.85 | 3,000 | 1,100 |
I3 කාණ්ඩය
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත කර්මාන්ත මෙම කාණ්ඩයට අයත් වේ
Time Interval | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 23.50 | ||
Day (5.30 – 18.30) | 10.25 | ||
Off-peak(22.30 – 05.30) | 5.90 | 3,000 | 1,000 |
හෝටල් කාණ්ඩය
මේ සඳහා අයදුම් කිරීමට හෝටලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ ලියාපදින්චි එකක් විය යුතුය
ගිවිසුම්ගත විදුලි ඉල්ලුම (kVA ප්‍රමාණය) අනුව තවදුරටත් වර්ග 3කට වර්ග කෙරේ
H1 කාණ්ඩය
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු හෝටල්, H1 කාණ්ඩය ට අයත්ය
Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
21.50 | 600 |
H2 කාණ්ඩය
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා වැඩි හෝටල් H2 කාණ්ඩය ට අයත්ය
Time Interval | Energy Charge (LKR/kWh) | Fixed Charge (LKR/month) | Maximum Demand Charge Per month (LKR/kVA |
Peak (18.30 – 22.30) | 23.50 | ||
Day (5.30 – 18.30) | 14.65 | ||
Off-peak(22.30 – 05.30) | 9.80 | 3,000 | 1,100 |
H3 කාණ්ඩය
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත හෝටල් මෙම කාණ්ඩයට අයත් වේ
Time Interval | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 22.50 | ||
Day (5.30 – 18.30) | 13.70 | ||
Off-peak(22.30 – 05.30) | 8.80 | 3,000 | 1,100 |
සම්පූර්ණ රාජ්‍ය ආයතන සඳහා වූ අයක්‍රමය
වර්ග 3කට වෙන් කෙරේ
GOV-1
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු රාජ්‍ය ආයතන, GOV-1 කාණ්ඩය ට අයත්ය
Energy Charge (LKR/kWh) | Fixed Charge (LKR/month) | Maximum Demand Charge Per month (LKR/kVA |
14.65 | 600 |
GOV-2
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා වැඩි රාජ්‍ය ආයතන GOV-2 කාණ්ඩය ට අයත්ය
Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
14.55 | 3,000 | 1,100 |
GOV-3
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත රාජ්‍ය ආයතන මෙම කාණ්ඩයට අයත් වේ
Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
14.35 | 3,000 | 1,000 |
සාමාන්‍ය හේතූන් මුල් කරගත් අයක්‍රම කාණ්ඩය
ඔබගේ බලාපොරොත්තුවන විදුලි සම්බන්ධතාව ඉහත එක කාණ්ඩයකටවත් අයත් නොවේ නම්, ඔබ මෙමෙ කාණ්ඩයට අයත් වේ.
G1
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු පාරිභෝජනයක් සඳහා, G 1 කාණ්ඩය ට අයත්ය
Consumption per month(kWh) | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
les than or equal 300 | 18.30 | ||
more than 300 | 22.85 | 240 |
G2
400/230V සම්බන්ධතාවක් සහිත ගිවිසුම්ගත විදුලි ඉල්ලුම 42 kVA වඩා අඩු පාරිභෝජනයක් සඳහා, G 2 කාණ්ඩය ට අයත්ය
Time Interval | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 26.60 | ||
Day (5.30 – 18.30) | 21.80 | ||
Off-peak(22.30 – 05.30) | 15.40 | 3,000 | 1,100 |
G3
11000V හෝ ඊට වැඩි සම්බන්ධතාවක් සහිත සම්බන්ධතා මෙම කාණ්ඩයට අයත් වේ
Time Interval | Energy Charge (LKR/kWh) | Fixed Charge(LKR/month) | Maximum Demand Charge Per month(LKR/kVA |
Peak (18.30 – 22.30) | 25.50 | ||
Day (5.30 – 18.30) | 20.70 | ||
Off-peak(22.30 – 05.30) | 14.35 | 3,000 | 1,000 |
ත්‍රී ෆේස් සම්බන්ධතා වලට පමණක් නොව සින්ගල් ෆේස් සබදතා සඳහාද කාල පාදක විදුලි අයක්‍රමය (ඩීඑම් තීරු ගාස්තු) ලබාගැනීමේ හැකියාව දැන් විවෘත්තයි.
දැනට ලංකාව තුල විදුලිය භාවිතය සඳහා අයකිරීම කෙරෙන ප්‍රධාන ක්‍රම 2කි. මෙම ආකාර දෙකෙන් තමන්ට වාසිදායක ක්‍රමයකට විදුලි සම්බන්ධතාව ලබාගැනීමට හෝ මාරුකරගැනීමට විදුලි පාරිභෝගිකයාට හැකියාව ඇත.
- භාවිතා කරන ඒකක ප්‍රමානය අනුව (Block Method).
- සාමාන්‍ය කාර්මික විදුලි මීටරය භාවිතයෙන් විදුලි ඒකක ප්‍රමාණය මසකට වරක් ගනනය කර කෙරන ක්‍රමවේදය.
- විදුලිය භාවිතා කරන කාල ප්‍රාන්තරයට අනුව බිල ගනනය කිරීම
- මෙම කාල ප්‍රාන්තවරට අනුව භාවිතකල විදුලි ඒකක ප්‍රමානය ගනනය කිරීමේ හැකියාව කාර්මික මීටරයට නොහැක. මේ සඳහා විශේෂ ස්මාට් මීටරයක් (ඩිගිටල් මීටරයක්) සවි කරන් ලබයි
මොකක්ද මේ ස්මාට් මීටර්
- ස්මාට් මීටරය ඩිජිටල් පුවරක් සහිතය.
- ස්මාට් මීටර් මගින් ඔබ විදුලිය් භාවිතාකරන රටා සහ ඒ ඒ පැය තුල ඔබ භාවිතාකල විදුලි ඒකක ප්‍රමාණය ගනනය කළ හැක.
- භාවිතාකරන විදුලි ඒකක ප්‍රමාණය ඔනෑම මොහතක බලාගැනීමට හැකියාව ඇත. ඒ අනුව තම විදුලි පාරිභෝජනය පාලනය කරගැනීමට අවශ්‍ය (Real Time data )දත්ත මෙමගින් සැපයේ.
- මෙම ස්මාට් මීටර් නිසා මසකට වරක් මනු කියවීමක අවශ්‍ය නොවන අතර ඔබ භාවිතාකල විදුලි ඒකක ප්‍රමානයට අනුව බිල සේවා සපයන්නාට සහ ඔබට ඕනෑම අවස්ථාවක දැන ගැනීමේ හැකියාව ඇත.
මෙම අයක්‍රමයේදී දෛනික විදුලි ඉල්ලුම අනුව කාර්යබහුල(Peak), කාර්යබහුල නොවන(Off Peak) සහ දිවා කාලය ලෙස කාල ප්‍රාන්තර තුනකට දිනය වෙන් කරනු ලබයි.
- කාර්යබහුල නොවන – රාත්‍රී 30 සිට උදෑසන 5.30 දක්වා- අඩුවෙන්ම විදුලි ඉල්ලුම පවතින කාලය
- කාර්යබහුල – සවස 30 සිට රාත්‍රී 10.30 දක්වා – වැඩියෙන්ම විදුලි ඉල්ලුම පවතින කාලය
- දිවා කාලය – උදෑසන 30 සිට සවස 6.30 දක්වා
- ඩීඑම් තීරු ගාස්තු මගින් විදුලිය භාවිතාකරන කාල ප්‍රාන්තරය අනුව විදුලි ඒකකයට මිල තීරනය කරනු ලබයි. ස්මාට් මීටරය මගින් මෙම ගනනය සිදුකිරීමේ හැකියාව ඇත
කාල ප්‍රාන්තරය | ඒකකය මිල (රුපියල්) |
කාර්යබහුල නොවන | 13 |
කාර්යබහුල | 54 |
දිවා කාලය | 25 |
මෙම අය ක්‍රමය යටතේ වැඩි වාසි ලබාගත හැක්කේ “ඕෆ් පීක්” කාල ප්‍රාන්තරය තුල වැඩි වශයෙන් විදුලිය භාවිතාකරන විදුලි පාරිභෝගිකයනට වේ.
- පෙරදී මෙම පහසුකම ලබාගැනීමට හැකියාව තිබුනේ තෙකලා විදුලි සැපයුමක් සහිත පාරිභෝගිකයන්ට පමනි නමුත් දැ න් එකලා විදුලි ඇති අයටත් මෙම අය ක්‍රමය යටහේ විදුලිය පාරිභෝජනය කල හැක.
මෙම අය ක්‍රමයෙන් වැඩි වාසි ලබා ගැනීමට නම්
- විදුලි වාහන “Off Peak” අවස්තාවේ ආරෝපනය කිරීම, ඇදුම් මැදීම, රෙදි සෝදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රම වේද අනුගමනය කල හැක.
- මාසික විදුලි පරිභෝජනය ඒකක 180 වැඩි පාරිභෝගිකයින්, තම විදුලි පරිභෝජන රටාව සකසා ගතහොත් මෙමෙ අය ක්‍රමය යටතේ විදුලිය පරිභෝජනය වඩා වාසි දායක වනු ඇත
- විදුලියෙන් දිවෙන වාහන හිමියන්ට මෙමගින් සුවිශේෂි වාසි අත්කර ගත හැක
Comments