අමතර අදායම් උපයන්නේ කෙසේද? How to earn extra income - Mohan Palliyaguru

 අමතර අදායම් උපයන්න ඔබත් කැමතිද? බොහෝ අය නගන මැසිවිල්ලක් තමයි කොපමණ ඉපයුවත් ඉතිරි කරන්න බැහැ වගේම එය ප්‍රමාණවත් මදියි කියන කාරණය. 


මෙම වීඩියෝව ඔබට තියන ප්‍රදාන අදායම් මාර්ගයට අමතරව, වෙනත් අදායම් මාර්ග ලබා ගන්නේ කෙසේද යන්න මග පෙන්වනු ඇත. එමගින් ඔබට මුල්‍ය නිදහස අත්කර ගනිමින් සාර්ථකත්වයට යාම සදහා උපකාරී වේ. 

ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට  මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ  සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ  බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද  ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. 

දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා  ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි. 

Boost Your Income - 60+ ways to earn extra money | 10 Easiest Ways to Earn Extra Income From Home | Make Extra Income - Over 100 Ways To Make Extra Money | Side Hustle Ideas to Make Extra Money in 2021 | 50 side businesses to set up from home | 15 Side Jobs to Make Some Extra Money | 103 Ways to Make Extra Money in 2021 - Club Thrifty | how to earn extra income south africa | how to earn extra income philippines | real ways to make money from home | how to make extra m  uk | ays to make money online |how to make money online for beginners |how to earn extra income in india | extra income ideas

Comments