ධනවතුන්ගේ ආදායම් ක්‍රම 8 | Income Sources of Riches

 මුදල් පිළිබද මානසික නිදහස දිනා ගැනීම සඳහා එක් ආදායමකට විතරක් සීමා නොවී ආදායම් මාර්ග කිහිපයක් ම නිර්මාණය කරගන්න කියන එක මූල්‍ය විශේෂඥයින්ගේ උපදෙසක්. සමහරවිට අපි අපේ ජීවිත කාලය පුරාම විවෘත කරගන්න සමත් වෙන්නේ ආදායම් එකක් දෙකක් විතරයි. හැබැයි ලෝකේ ධනවතුන් මෙවැනි ආදායම් මාර්ග 08 ක්.



Comments